Loading home…

ආනන්ද අමිල වැන්ඩවොල්ගේ සංකල්පයකට අනුව, මියුරු සර ටීවී නාලිකාව විසින් ඉදිරිපත්කල,කිතු බැති ගී වැඩසටහන, ගරු ශිරාන් චාමික පෙරේරා පියතුමාගේ ප්රධානත්වයෙන්, පැවතුණි. නාපොලියේ ගීතිකා කණ්ඩායම් සහභාගිත්වයෙන් සහ නාමල් දිල්ෂාන්,අමල් නික්ෂන් නීරෝ සහ දිපාල්ගේ සංගීතයෙන්,රසවත් කල කිතු බැති ගී වැඩසටහන මේ සඳහා සහය ලබා දුන් රන්සිරි, වසන්ත, නලින්,නිරෝෂ් මෙන් ,අනුග්රහය ලබාදුන් felice ආයතනය, පිටිපන ආයතනයද ඇතුළු නාපොලියේ සැමගේ සහයෝගයෙන් රසවත් වූ වැඩසටහනක් මෙම වැඩසටහන මෙහි නිෂ්පාදනය මියුරු සර ටිව් ආයතනය.