Loading home…

0 අමිල ටැලන්ට් 2020 තරගාවලියේ මියුරු සර ගී තරගයේ අවසන් අදියරට තරග කරුවන් සහ තරගකාරියන් 16 ක් තරග කරන අතර, ඔබේ මනාපයෙන් ජනප්රිය තරුව තොරාගන්නා බව දැනුවත් කරමු. ඔබට තිබෙන්නේ මේ ගිත අසා ඔබේ 👍 Like button clik කිරිම පමණි . විශේෂයෙන්ම ඔබ Like කල යුත්තේ යු ටුබ් චැනල් එකේ ගිතයට බව දැනුවත් කරමු. වෙනත් ෆෙස්බුක් පෙජ් ගෘප් වල සහ මියුරු සර පෙජ් සහ ගෘප් වල, Likes බාර ගනු නොලැබේ. අවසන් දිනය 2022.02.15 ඉතාලි වෙලාවෙන් රාත්රි 12.00ට